Artist - Shinny Shagg (https://www.youtube.com/channel/UC9I4htYWkjk39BCSv09RyEQ)
Editor - Hashi beatz (https://www.youtube.com/channel/UCWNW_0Tuu75Eh3TpV-agdug)
Camera - Studio Dulshan ( Email-studio.dulshan@gmail.com )
( 0714148208 , 0761071506)
Baggy Music - https://www.youtube.com/channel/UCgCpCuiW0h9njOu9PAXibXg
IV Raj - https://www.youtube.com/channel/UCVrD1QeeS9Qx5pvg9Wt23aA
Delon Muzic - https://youtube.com/channel/UClCOBLJ1LzZcgUEDgpkfZgg
ඔප දාපු වදන් මම දෙන්නේ ගලන් යන්න ලාවා
හැමදාම මම බලන්න ගියා මල් අරන් හාවා
නැට්ට පාගන් දොඩවන තොපි වගේ වල් බාවා
අන්තිම වෙනකන් අහපන් අඩිය තමා සැර බන් මාවා
උණ්ඩ නෙවෙයි මම එක වැර මල්ටි බැරල්
උබ වැඩක් නැ දන්නේ නැත්තම් චරිතේ හැරල්
ලැජ්ජයි බන් අඩන්නෙපා මතක් වෙනවා කැමල්
මේ ඉවර වෙද්දි සමහරු යන්නේ දාගෙන කපල්
නංගියේ ආවනම් පලයන් ක්ලාස්
හරියට සෙට් උනොත් වෙයිනේ බ්ලාස්ට්
මල්ලියේ වැදිලද කුඩුද ග්ලාස්
මම උබ නටවන වන්නම පාස්
අකුරෙන් අකුර හදවත අල්ලන් මොලයට ඇවිදන් යන්නම් බම්
ලස්සන නෑ නේ මොකද මම නෙවෙයි වගෙ ශාරුක් කාන්
හවසට සමහර මිනිස්සු උලාන කන්නේ පාරේ වාටී පාන්
හන්ඩ්රඩ් තව්සං දීලා අරගෙන බත් එක විසි කරපාන්
හෙලවෙන මනසක් වගේ දැන් අපේ සිරි ලංකාව
මුන්ද නින්ද යන්නේ නෑ නේ නැතුව පංකාව
පොඩි මිනිහ ලග තියෙන දුක් සංකාව
තේරුන දවසට කල් වැඩි අපි වෙලා බංගාව
සෘංගාරී දෙතොල් පස්සේ හති වැටිලා වැටිලා
හොයන ආලේ හම්බුනාද උබ තැලිලා පෙලිලා
සරු සාරයි මගේ රැප පල බරව නැමිලා
කොයි ගහට උනත් වහයි දාතූ පණුවා…යේ🌸
පාරෙ දැක්කා ලාමක ලපටි බොලද චරිත
කටින් විතරයි උබලා කලේ රටම හරිත
වක්කඩේ හින්දා ඔයත් උනා නේද තෙත බරිත
සිරත එක්ක ලංකා වැසියෝ බරට කරයි විරිත
කව්රු කව්රුත් ගොඩ යද්දි මුල අමතක වුනා
මට හුරු නැති හින්දා දිගටම කෙල උනා
වට පඩයෝ මගේ ලග ඉදන් තව උඩ ගියා
උබ ශුක්රාණු person නම් මම උබේ පියා
හැම එකාගෙම මුල් රැපේ ඌ ගැන දෙසා
මැද අහන් යද්දි ඊයා මට වමනෙත් ගියා
ෆාව් වදන් දෙන්නම් මම කට ඇතුලෙම විකා
රැප කන උන්ට සැර එක අම්මට හුකා…😡🎶
තෝරු මෝරූ අස්සෙ හාල්මැස්සෝ දගලන්න එපා
කුනිස්සෝ ගාව හාල්මැස්සෝ වෙනවා තමා රැපා
ගමේ ඇන්ටිලාට අපි හොද නැති නෝටී පුතා
ඇන්ටි දන්නවාද දුව මගේ ලග සැප පතා😂
සරම් කොටේ ගහන් ගමටම අදිනවා චීත්ත
ලගට එන්න එපා දෙන්නේ බොට දෙකේ දෙකේ රීප්ප
එලි බැස්ස ගමන් පාරේ උන් දාන් යන්නේ විරිත්ත
ඔය කාට නැතු උනත් අම්මට මල් කිනිත්ත🌸😍
ජෙනුයින් මගේ වදන් ටික ආතල් වලින් පිරි
හැපනිං වෙයන් මල් රැපක් ගැහුවත් සරි
සම්තිං නතිං ෆකිං ජස්ට් කන්ටිනුයිං
අයි ඩෝන්ට් කෙයාර් එබට් යූ මදර්ෆකිං🤣🖕
එන්න එන්න පුතේ මේක හොද වැඩසටහන
එදිරිමුනි මාමගේ නන්ස්ටොප් රචනය
පොඩ්ඩක් දීපන් බන් මට දුරකතනය
ලංකා ටෙලි කතාවේ මෙකයි ආගමනය 🤣💔
ඔයා රැල පිටින් එන්නෙ ඔයා තමා ගැන්ස්ටර්
මම තනියම එන්නේ ඩෝ වගේ මොන්ස්ටර්
පිටපතත් මගේ රචනෙත් මගේ මම ඇක්ටර්
ආතල් එක නිසා වෙන්න එපා වගේ වික්ටර්
කාට හරි හිත රිදුනා නම් වෙන්න සමා
මට සමාවෙන්න මම ටිකක් උනා පමා
හොද නරක කියලා කමෙන්ට් එකක් දාන්න බබා
අලුත් වැඩක් එක්ක පස්සේ එන්නම් බායී සුදා…🥳🎙️🎶